ධර්ම නිධාන

බුදු සසුන වනසන තවත් බලවේග හෙළිවෙයි

Posted on: ඔක්තෝබර් 10, 2012


සොරුන්ට, අපරාධකරුවන්ට සැඟවීමට හොඳම තැන චීවරය බවට පත්කරගෙන
පොලිසියට බැරි නම් මේවා මැඬිමට බොදු බල සේනා සූදානම්
– පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමි

ශිරාන් රණසිංහ

බාලවයස්‌කාර දරුවන්ට, තරුණයන්ට චීවර අන්දවා ඒ අය යොදවා මුදල් එකතු කිරීමේ සංවිධානාත්මක ජාවාරමක සුලමුල සොයාගැනීමට බොදු බල සේනා භික්‍ෂු සංවිධානය සමත්ව සිටී.

විහාර ප්‍රතිසංස්‌කරණ හා බුද්ධ ප්‍රතිමා ඉදිකරන මුවාවෙන් මුද්‍රණය කළ ටිකට්‌පත්, මෙම චීවරධාරීන් අතට පත්කර දිනකට එක්‌ අයකු රුපියල් පහළොස්‌ දහසත්, විසිදහසත් අතර මුදලක්‌ මෙලෙස උපයන බව ද බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.

කිරුළපන බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ ඊයේ (09 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බොදු බල සේනා සංවිධානය එලෙස සාමණේර වෙස්‌ ගෙන මුදල් එකතු කිරීමේ නිරතව සිවුර අතහැරි 12 හැවිරිදි තරුණයකු ද මාධ්‍ය වෙත ඉදිරිපත් කරනු ලැබිණි.

බුද්ධ ශාසනය වැනසීම සඳහා විවිධ අන්දමින් යම් යම් බලවේග ක්‍රියාත්මක වන බවත් එහි තවත් පියවරක්‌ වන්නේ පන්සල්වලට ආධාර ලබාගැනීම සඳහා මුදල් එකතු කිරීම බවත් එහිදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පෙන්වා දුන්හ.

හොරුන්, ස්‌ත්‍රී දූෂකයන්ට හා අපරාධකරුවන්ට සැඟවීමට හැකි හොඳම තැන චීවරය බවට පත්ව ඇති බැවින් පොලිසිය හරිහැටි නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති නම් බුද්ධ ශාසනය පිරිසිදු කිරීම සඳහා බොදු බල සේනාව අවශ්‍ය පියවර ගන්නා බවත් උන්වහන්සේ කීහ.

බොදු බල සේනා ප්‍රධානි අති පූජ්‍ය කිරම විමලජෝති හිමියන් පැවසුවේ මෙවැනි වංචා, දූෂණ හා අක්‍රමිකතාවලට සම්බන්ධ චීවරලාගත් අපරාධකරුවන් පහළොස්‌ දෙනකු අල්ලා ඔවුන්ව පොලිසියට බාරදී ඇති බවයි.

බදුල්ල ප්‍රදේශයේ ප්‍රසන්න නමැත්aතකු ටිකට්‌ පොත් මුද්‍රණය කර දිඹුලාගල කේ. ජී. නුවන් කුමාර හෙවත් දිඹුලාගල සමිත්තදේව ලෙස පෙනී සිටි තරුණයා යොදවා මෙම මුදල් එකතු කිරීමේ ජාවාරම කර ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඥනානන්ද හිමිගේ ගෝලයකු ලෙස පෙනී සිටි අයකු ද උමතු වෙස්‌ ගෙන බුදු සසුනට නිගා කරමින් කටයුතු කරමින් සිටියදී බොදු බල සේනා සංවිධානය මගින් අල්ලා පොලිසියට බාර දී ඇත.

රුවන්වැල්ලේ සෝභිත වැනි කට්‌ටඩි හා වෙද්දුන් රට පුරා සිටින බැවින් කිසිවකු මේ බොරුකාරයන්ට හසු නොවන ලෙස ද උන්වහන්සේලා ඉල්ලා සිටියහ.

මාධ්‍ය ආයතන මෙවැනි චීවර වෙස්‌ ගත් වංචනිකයන්ගේ ධර්ම දේශනා, හදි හූනියම්, වෙදකම් පිළිබඳ ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටිය යුතු බව ද මාධ්‍යවලට දැන්වීම මදිවීමෙන් මුදල් අහිමි වේ නම් පිඬුසිඟා වැඩ හෝ මුදල් ලබාදීමට බොදු බල සේනා පියවර ගන්නා බවත් හිමිවරු මෙහිදී කියා සිටියහ.

http://www.divaina.com/2012/10/10/news12.html

2 Responses to "බුදු සසුන වනසන තවත් බලවේග හෙළිවෙයි"

බුසු සසුන රැක ගැනීමට ෙබාදුබල ෙස්නා සංවිධානය තවත් ශක්තිමත් ෙව්වා

ප්‍රතමවයන් සිංහල ජාතිය වර්ධනය කල යුතුය. මර්ධනය කරන කි්‍රයාමාර්ග වැලැක්විය යුතුය.බුදුසසුනේ චිරශ්තිථිය සදීහා සිංහල ජාතිය අවශය බ‍ැවිනි.බුදුදහමෙර්‍ අැති මිත්යා සංකල්ප ඉවත් කිරිමෙන් අන්ය ආගමිකයින්ට බුදුදහමට පහර ගැසිමට ඇති ඉඩකඩ නැති කල යුතුය.’දේව ඇදහිලි’ යැදිම’ ඇදහිම’භක්තිය ආදිය ඉවත් කල යුතුය.සමිමා දි‍්‍ට්ඨිය ඇති කර අභීධර්මය තුලින් නියම බොදු දර්ශනය මතුකල යුතුය.මෙිවා අනුගමනය කිරිමෙන් සසුන රැකගත‍හැකි බව මගේ විශ්වාසයයි.‍බොදුබල සේනා සංවිධානය මෙතෙක් ඉටුකල කාර්යට මගේ හද පිරි සතුට පිරිනමමි.සියලු බාධක ජය ගැනිමට ශක්තිය ධෛර්ය ලැබෙිවා…..අපගේ උපකාර ලබා දෙන්නට ලබාදෙන්නට කැමැත්තෙමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 649,082 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ