ධර්ම නිධාන

ඇදහිය හැකිද මෙතරම් බලයක් ඇතැයි පිරිතට ?

Posted on: මාර්තු 8, 2011

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

පුදුම හාස්කම් මේ රතන සූත්‍ර දේශනාවෙ තියෙනව. මීට අවුරුදු 15 කට පමණ පෙර ගාල්ලේ කච්චේරියෙ සේවය කරන මහත්තයෙක් අපි ලඟට ඇවිල්ල කිව්ව “ස්වාමීන් වහන්ස රතන සූත්‍රයේ පුදුම බලයක් මම දැක්කා“…….. එතුමාගේ පදිංචි නිවසට සමීප එතුමාගේම ඉඩමක එතුමාගේ වටිනා නිවසක් බදු දීල තිබුනා….බද්දට ඉඳල තියෙන්නෙ අබෞද්ධ පිරිසක්. ඒ ඇත්තෝ එළුවන් මරාගෙන, කුකුළන් මරාගෙන අපිරිසිදුව ඉන්නව, බදු ගෙවන්නෙත් නෑ, ගේ අස් කරගෙන යන්නෙත් නෑ. එතුමා බොහෝම ධාර්මික කෙනෙක්, කෙනෙකුගේ හිත රිදෙන වචනයක් වත් කියන්නේ නැති හරීම ශාන්ත කෙනෙක්.

එතුමා දිනක් ඇල්පිටියේ කරුණාරත්න මෑණියන්ගේ ගෙදර ගිහින් තියෙනව වෙන කෙනෙකුගේ අවශ්‍යතාවයකට….. මිදුලෙ ඉන්නකොට අහන්න ලැබුනා මේ රතන සූත්‍රාන්ත දේශනාවෙන් දහස්  වරක් පිරිත් කීමෙන් මෙන්න මේ වාගෙ ප්‍රතිඵල ලැබෙනව කියල. …එතුමා ගියේ සාස්තර අහන්ඩ නෙවෙයි,….. ඒක අහගෙන ඉඳල හිතුව මමත් එහෙනම් මගේ ගෙදර සඳහා මේක කරන්නෙමි කියල, …..ගෙදර ඇවිල්ලා,…. අර බදු ගෙය අරමුණු කරගෙන හැමදාම හැන්දෑවට, තමන්ගේ රාජකාරි වලින් නිදහස් වෙලා ආහම දවසට හත් අට සැරයක් බැගින්, රතන සූත්‍රය කියල, මගේ ගේ නිදහස් කර ගන්ඩ ලැබේවා කියල.

දහස් වරක් වුනත් මම කියන්නෙමි කියලයි හිතාගෙන පටන් ගත්තෙ. සැබැවින්ම, මාසයක් දෙකක් වගේ යනකොට, 200 ක් තරම් කියන කොට,….. ……මේ බද්දට හිටිය පුද්ගලයෝ, රාත්‍රී කාලයේ අස්වෙලා ගිහින්ද?, දවල් කාලෙ අස්වෙලා ගිහින්ද? කියල දන්නේ නෑ, සියළුම ඒ ඇත්තන්ගේ දේවල් අරගෙන අස්වෙලා ගිහිල්ල. ඉතින් ඒ මහත්තය කියනව, “ස්වාමීන් වහන්ස, වචන මාත්‍රයක් වත් නොදොඩා, ……නඩු පවරන්නෙත් නැතුව,…… හිත නරක් කර ගන්නෙත් නැතුව,….. මේ රතන සූත්‍රාන්ත දේශනාවෙන් මට ගේ නිදහස් කර ගන්න ලැබුනනෙ

ඔය වගේ එකක් නෙවෙයි, බොහෝ දෙවල් අපට අත්දැකීම් ලැබිල තියෙනව….ඉතින් මේ අනුව සලකා බැලීමේදී රතන සූත්‍ර දේශනාවෙන් එදාට නෙවෙයි, අදටත් මේකෙ පුදුම ආනිසංස නෙලා ගන්න පුළුවන්.

සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…

068.Rathana Suthra.mp3

අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද මෙම කාලීන ධර්ම දේශනාවට සියල්ලෝ සවන් දෙත්වා! අසා පිලිපැද, මෙලොව පරලොව දෙකම ජය ගනිත්වා! අති උතුම් නිර්වාන සැප පිණිස උපකාරී කර ගනිත්වා!

මෙම පූජනීය ස්වාමීන් වහන්සේගේම තවත් පිරිත් අනුහස් සහිත දේශනා (MP3)  මෙතැනින් බාගත කර ගත හැක

පිරිත් අනුහස් සහිත දේශනා (MP3)

සියළු පිරිත් හා ඒ සම්බන්ධ ධර්ම කරුණු, අපගේ පහත සඳහන් නවතම පිටුව ඔස්සේ ඔබට ලබා ගත හැක.

බලසම්පන්න පිරිත් ධර්මය

7 Responses to "ඇදහිය හැකිද මෙතරම් බලයක් ඇතැයි පිරිතට ?"

අදටත් මේකෙ පුදුම ආනිසංස නෙලා ගන්න පුළුවන්.

සාධු සාධු සාධු………………..

පිරිසිදු සිතින් අදිෂ්ඨෘණ කරමින් මෙ පිරිත් දේසනාවන් කීරීමෙන් විපුල ඵල ලැබෙනවා…!

pas pawin walaki sitha pirisiduwa pirith desana anugamanaya karana onima kenakuta aniwaryenma honda prathipala nela gatha hakiya. sadu..sadu..sadu.

මම ඉස්කෝලෙ යන කාලෙ 6,7 පන්ති වලදී අපේ පන්තියේ ළමයි හැමදාම උදේට පන්සිල් සමාදන් උනායින් පස්සේ රතන සූත්‍රය සඣායනා කරා.

sampurnayenma eththa kathawak.mage piya karapitiya roale itha asadya rogi thathwayakin maranayath jeewithayath athara satanak kara.ewita welawa rathri 12ta pamana wenna ethi.thaththata dennata injection 1k niyama wuna.namuth eka e welawe hoyaganna eka apahasu wuna.pramada wunoth thaththata wana deth api denan hitiya.ape pawul wala hemoma budu dahamata lediyi.rohalata res wela hitapu pirimi parshawaya e behetha hoyanna eka eka pethi wala thiyena danna kiyana pharmacy walata giya.e welawata godak then wahala nisa me betha hoyana eka lesi wune ne.pudumaya kiyanne mage mahaththaya adunana medi.ref kenekta katha karala ehuwa me betha ganna thenak set karanna kiyala.kiwwa wagema galu nagaraye eka prasidda pharmacy ekaka me betha thibuna.ewelema ohu pharmacy ayithikaruta cl karala betha laba ganna weda piliwelak heduwa.kanthawan widiyata hitiye mamath ammath nendath witharayi.mage ayya thaththa langa hitiya me siddi daamaya wenakota.api hitiye rohalen pitatha.ohu SMS ekak ewwa thaththa suwa wenna kiyala prarthana karanna kiyala.ethakota mata godakma baya hithuna.api wi.2k ethulatha rohala idiripita thibunu pansalata giya.bodiya wate ekama sithiwillen gatha kiyamin bodiya newwa.in passe puluwan widiyata danna pirith serama kiwwa.thaththata honda wenna kiyala prarthana kara. pudumaya kiyanna api pirith kiyana atharathuredi thamayi ara mulin kiw behetha rohalata geneth denna puluwan wela thiyenne.e injection eka thaththata laba dunna witharalu ayeth thaththa honda athata herila.ita issella nam doctersla thaththage jeewithe gena adahasa ath eralayi thibila thiyenne.in passe udesena docterslatath puduma hithila thaththage wenasata.ada apath ekka thaththa hondin innawa.athuru abadayak wath nehe thaththata e ledin hedune.mama sthiriwama kiya sitinawa pirith kiyanne puduma balayak ethi deyak.eya api wisinma ath hada beliya yuthuyi ehi sebe guna denaganna nam.budu saranayi…..!

[…] සූත්‍රයේ බලය තේරුම් යන දේශනාවක් අපි කලින් පල කලෙමු. දස දහස්වර අත්දුටු, මෙම ගාථා රත්නයෝ […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 671 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ජනප්‍රියම ලිපි

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 448,907 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: