ශරීරයේ සියලු ධාතු කොටස් වර්ණ නිරූපන |
සුලබව සොයා ගත නොහැකි මෙම නිරූපන සියල්ල භාවනා මධ්‍යස්ථාන, පන්සල්, පිරිවෙන්, සියලු බෞද්ධ ස්ථානයන්හී ප්‍රදර්ශනය කරවීම,අදාල කමටහන් පොත් වහන්සේ බෙදා හැරීම ඉතාම උතුම් ධර්ම දානමය කුසල කර්ම වේ. ධාතු මනසිකාර සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙන ගිහි පැවිදි සියල්ලන්ට කරන මහත්ම වූ උපකාරයකි. එම පින් කටයුත්ත ගැන සිතා බලන්න.
- කොට්ඨසයා වාතා, අංගමංගානුසාරිනො වාතා, අස්සාසො පස්සාසෝ ඉති වා
- උද්ධංගමා වාතා, අධෝගමා වාතා, කුච්ඡිසයා වාතා
- යෙන ච ජරීයති, යෙන ච පරිඩයිහති, යෙන ච අසිත පිත ඛායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති
- ලසිකා, මුත්තං, යෙන ච සන්තප්පති
- වසා, ඛෙලො, සිංඝානිකා
- සෙදො, මෙදො, අස්සූ
- සෙම්හං, පුබ්බෝ, ලොහිතං
- කරීසං, මත්ථලුංගං, පිත්තං
- අන්තං, අන්තගුණං, උදරියං
- කිලෝමකං, පිහකං, පප්ඵාසං
- වක්කං, හදයං, යකනං
- නහාරූ, අට්ඨී, අට්ඨීමිඤ්ජා
- දන්තා, තචෝ, මංසං
- කේසා, ලෝමා, නඛා
11 Responses to "ශරීරයේ සියලු ධාතු කොටස් වර්ණ නිරූපන |"

Thanks a lot.


ෙබාෙහා්ම පිං…..


[…] ශරීරයේ සියලු ධාතු කොටස් වර්ණ නිරූපන යටතේ අප විසින් ඔබට ඉදිරිපත් කරන ලද්දේ බුදු පියාණන් වහන්සේ විසින් තමාගේ උසස්ම ප්‍රඥාවන්තයන්ට පිළිපැදීමට නියම කරන ලද, කායගතාසති භාවනාවට උපකාරක ද්වා චත්තාලීසාකාරය (42) ලෙසද හඳුන්වන ශරීරයේ ධාතු කොටස් 42, ඒවාට අදාල උපමා හා උපදින හේතු සියල්ලයි. ධර්මයේ පංචස්කන්ධයටම , ඉතා අරුත්බර උපමා, බුදු පියාණන් වහන්සේ විසින් වෙන වෙනම සපයා ඇත. එයින් අපගේ මෙම රූප කය අයත්වන රූප උපාදාන ස්කන්ධය උපමා කර ඇත්තේ පෙණ පිඩකටයි. එය ඔබට හොඳින් මතක තබාගැනීම පිණිස මෙම පොතේ පිට කවරය නිර්මාණය කර ඇත. […]

මෙම තොරතුරු සකස් කර ලබා දීම ගැන මාගේ කෘතඥතා පූර්වක පුණ්‍යානුමෝදනාව පිරි නමමි. තෙරුවන් සරණයි



This is very valuable programme.It is very useful to us to make up our mind to reject unwanted things from our mind.


බුදුවරයකුගේ දහමක් ඇසීමට ලැබීම ලොව අතිශයින් දුලභය…!


Etha Uthum, Theruwan saranai


[…] ශරීරයේ සියලු ධාතු කොටස් වර්ණ නිරූපන … […]


allways people stay on wrong place,but some body follow this web,he or she ever stay right place……life is nothing………….!
BUDUSARANAE..!

1 | කායගතාසතිය – මාර්ග ඵල පසක් කිරීම සඳහා බහුලව වැඩිය යුතු එකම ධර්මය « ධර්ම නිධාන
දෙසැම්බර් 15, 2010 at 1:08 පෙ.ව.
[…] සිංහල නම් හා විස්තර සහිතව වර්ණ නිරූපන මෙතැනින් බලා ගත […]
සැප්තැම්බර් 7, 2011 at 2:35 ප.ව.
ෙගාඩක් පිං