ධර්ම නිධාන

මව්බිමේ බොදුනුවාගේ උතුම් පිහිට වන බොදු බල සේනාවේ කාරුණික ඉල්ලීම – දොහොත් මුදුනේ තබා පිළිගනිමු! |

හිතවත,

 

 

බොදු බල සේනාව තරම් පසුගිය වසර දෙක තුල අපවාද වලට ලක්වූ සංවිධානයක් නැත, පුජ්‍ය ඥානසාර හිමි තරම් අපහාසයට ලක් කරනු ලැබූ භික්ෂුවක් ඉතිහාසයේ දැක ගැනීමට දුෂ්කරය. “නොර්වේ ඇතුළු  විදේශ ආධාර, රජයේ හස්තයන් අප  පිටුපස” ආදී නොයෙකුත් චෝදනා එල්ල විය. ජාත්‍යන්තර කුමන්ත්‍රණ වල අප නිරත වන බව, අප අපරාධ කරුවන් බව  කියැවුණි. අපි  මේ කිසිවකින් නොසැලෙමු. අප අපරාධකරුවන් නොවන බව අපි දනිමු. මේ බොහෝ අසත්‍ය හා ප්‍රබන්ධ නිර්මාණය කලේ අපව  නිහඩ කරන්නටය. එහෙත් අපගේ අරමුණු හා වැඩ ක‍ටයුතු නිවැරදිය. අප තරම්  ගැටළු ගැන කතා කල පාර්ශවයක් නොවීය, අපි  පාර්ලිමේන්තුවේ, සමහර විට  විපක්ෂයේ සිදු කල යුතු  කාර්යභාරය පවා ඉටු කළෙමු. අප කියනා සත්‍ය අමිහිරි බව අපි දනිමු. එහෙත් එම ප්‍රකාශ අප විසින්  සිදු කලේ  අනාගතයේ  සුරක්ෂිතභාවය වෙනුවෙනි. . අප මේ සියල්ල කරන්නේ අපගේ පෞද්ගලික අරමුණු සඳහා නොව අපේ බුදු දහමට, අපේ රටට හා සිංහල ජාතියට අපි ආදරය කරන නිසාවෙනි. එය ආරක්ෂා කිරීමට කටයුතු කරන නිසාවෙනි. අපි මේ අරමුණු වෙනුවෙන් බොහෝ දේ කැප කර ඇත්තෙමු. අද  අපගේ ජීවිත පවා අවදානමකට ලක් වී ඇත. බියගුල්ලන් ලෙස ජීවත්වනවාට වඩා නිර්භීතව මියයන්නට අපි  බිය නොවෙමු.
 
 
 
මෙම නව ජාතික පුනරුද ව්‍යාපාරය කර ගෙන යාම අතිශය දුෂ්කර කරුණකි. අප ආරම්භක පසුගිය වසර දෙක ඉතා අපහසුවෙන් එහෙත් ජයග්‍රාහීව අපගේ වැඩසටහන් ක්‍රියාත්මක කළෙමු.  පසුගිය වසර දෙක තුල අප විසින් ඔබගෙන් මුදල් ආධාර ඉල්ලුවේ නැත. එහෙත් අපගේ වැඩ කටයුතු  ව්‍යාප්ත කොට ඉදිරි වසර දෙක තුල අපගේ පරමාර්ථ ඉටුකරගැනීමට යෝජිත වැඩසටහන් හා ව්‍යාපෘති වඩාත් සාර්ථකව දීපව්‍යප්තව කරගෙන යාම සඳහා  ඔබගේ මුල්‍ය හා ශ්‍රම දායකත්වය අත්‍යවශ්‍ය මොහොත  දැන් එළඹ තිබේ.

 

 

ඔබ බොදු බල සේනාව,  එහි කටයුතු හා අපව  විශ්වාස කරන්නේ නම් කරුණාකර අපට ඔබේ මුල්‍ය, බුද්ධි හා ශ්‍රම දායකත්වය ලබා දෙන්න. බොදු බල සේනාවේ සමාරම්භක උත්තම දායක සභාවේ සවිමත් පුරුකක් වීමට කටයුතු කරන්න

 

 

 
අපට ඉතාමත් හිතවත් ඔබගෙන් මෙම තීරණාත්මක මොහොතේ වැදගත් සහයක් අපි අපේක්ෂා කරමු.  ඔබට හැකි නම්, කරදරයක් නොමැති නම් පමණක් 2014 අගෝස්තු මස සිට 2016 අගෝස්තු මස දක්වා  මාස 25 තුල මසකට රුපියල් දහස (රු.1000) බැගින් අපගේ බැංකු ගිණුමට බර කරන්න .
 
 
 
එය අනාගතයේදී  අපේ ආදරණීය  බුදු දහම, අපේ රට හා සිංහල ජාතිය රැකගැනීමට , ඔබේ දරුවන්ට,  මුණුපුරන්ට, සාමකාමීව බිය නැතිව ජීවත්වීමට පරිසරයක් නිර්මාණය කිරීමට  කරනු ලබන ආයෝජනයක් ලෙස සලකන්න. ජාතිය වෙනුවෙන් කරනු ලබන පිංකමක් ලෙස සලකන්න. ඔබ මේ සඳහා  කැමැත්තක් දක්වන්නේ නම් කරුණාකර අප අමතන්න. සැම මුදලක් සඳහාම ලදු පතක් නිකුත් කරනු ලබන අතර බොදු බල සේනා නමින් කිසිදු මුදල් එකතු කිරීමක් ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් බොදු බල සේනා  විසින් මෙයට අමතරව සිදු නොකෙරෙන බැවින්  වංචා සහගතව සිදු කෙරෙන කටයුතු වලින් ආරක්ෂා වන ලෙස දැනුවත් කරමු.
 
 
 
බොදු බල සේනාවට සම්බන්ධ  ක්‍රියාකාරී භික්ෂුන් වහන්සේලාට හෝ  නිලධාරීන්ට ඔවුන්ගේ අවශයතා සපුරා ගැනීම පිණිස  පුණ්‍ය පරමාර්ථයෙන්  පෞද්ගලිකව උපකාර කිරීම ඉතාමත් අගය කරනු ලබන අතර ඒ සඳහා බොදු බල සේනා  නිල ලදු පත් නිකුත් කල නොහැකි බව ද දන්වා සිටිමු.
 
 
 
 
ගිණුමේ නම    :   බොදු බල සේනා ජාලය (Bodu Bala Sena Jalaya)
ගිණුම් අංකය   :   0074948616
බැංකුව          :   ලංකා බැංකුව (Bank  of  Ceylon), තිඹිරිගස්යාය ශාඛාව.
 
 
 
තෙරුවන් සරණයි,
 
බොදු බල සේනා විධායක කමිටුවේ උපදෙස් පරිදි
 
දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිලධාරී- බොදු බල සේනා
(කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයන්හි හිටපු කථිකාචාර්ය, අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු කථිකාචාර්ය )
 
වැඩි ව්ස්තර හා උපදෙස් සඳහා පහත අංක වලට ඇමතිය හැක.
 
 
 
0773218650,0773218677,0777575221,0777575222
 

email  ලිපිනය  :   dilanthe.withanage@gmail.com

Skype           :   dilanthe.withanage

 

www.bodubalasena.com

www.bodubalasena.info

www.bodubalasena.org

 

ඉහත ඉල්ලීම බොදුබල සේනා වෙබ් අඩවියෙ ද මෙසේ පල කර තිබේ.

ධර්මචාරී අපගේ සහය ඉල්ලූ පරිදිම බොදුබල සේනාවට අපි පුද කරන්නෙමු! මේ ඔබට අපගේ මතක් කිරීමයි.

තමන් ලැබූ දිවි පෙවෙතේ – කොටසක් රට සමය වෙතේ..
පුද නොකොලොත් නුඹෙන් පුතේ – මෙළොවට කිසි පලක් නැතේ..

– ටිබෙට් ජාතික පූජණීය එස්. මහින්ද හිමි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 582 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
ධර්මචාරී පිරිස on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
ධර්මචාරී පිරිස on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
Ramalie on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
kalum on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
Dinuka Jayasinghe Ar… on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
Ramalie on මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය…
Amila Chathuranga (@… on මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය…
nawadakmakapelahara on සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා…
ජයන්ත චන්ද්‍රසිරි කල… on බුදු සසුනේ පිහිටක් අවැසි නම්,…
ජයන්ත චන්ද්‍රසිරි කල… on සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ…
ධර්මචාරී පිරිස on බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා…
Samantha on බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා…
බොදුනුවාගේ මුදුන්මල්… on දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින…
Niranjan Karunathila… on අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක…

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 276,478 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: