ධර්ම නිධාන

බලසම්පන්න පිරිත් ධර්මය |

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

ධර්මයේ අන් සියළු දේ මෙන්ම, පිරිත් ධර්මයද අද විනාශය කරා යනු දැකීම කණගාටුවට කරුණකි. පිරිතක් බල සම්පන්න වීමට හේතු වන්නේ මොනවාදැයි, පහත ධර්ම පත්‍රිකාව හොඳින් විස්තර කරයි. එනමුත් මෙම කිසිම කාරණයක් සම්පූර්ණ නොවන, හුදෙක් පල්ලියක යාඤ්ඤාවක් මෙන් ප්‍රාර්ථනා ගොඩක් වතුර වීදුරුවකට මතුරා, එයට දිය පිරිත යැයි නම දී, ශ්‍රී FM සේවය හරහා, අති විශාල මිථ්‍යාවක් පතුරවමින් යයි. මෙයින් වන හානිය සිදු වන්නේ එයින් කිසිම උපකාරයක්, පිහිටක් නොවන්නේ යැයි, බෞද්ධයන් තෙරුම් ගන්නා දිනටයි. එවිට ඔවුන් සියළුම පිරිත් ධර්මය මෙසේ යයි මිථ්‍යාවට බැස තමාට අති විශාල අනර්ථයක් කර ගනී. එපමණක් ද නොව, බලසම්පන්න පිරිත් ධර්මයද අභාවයට යෑමට එයම හේතු වේ. සිංහලෙන් පිරිත් හදනවා යැයි කියමින් මෙම කරන ශාසන විනාශයට හෙළයේ මහා පඬි රුවන “අරිසෙන් අහුබුදු” මහතා මුල් වීම සිතා ගැනීමටත් නොහැකි අභාග්‍යයකි. එම සිංහල පඬි රුවනට නුවන පහල වේවා!, මෙවන් විනාශයන් වලින් ඉවත් වී කළ හැකි අන් ජාති මාමක සේවයක් ජාතියට කරත්වා!

සද්ධර්මයේ පිරිත් වල බලය විස්තර කරන ධර්ම පත්‍රිකාව පහත දැක්වේ. වගුවේ සඳහන් අවස්ථානුකූලව ඔබට මේවා ප්‍රයෝජනයට ගත හැක. හැකි තරම් බෙදා හැර නිවන් පතා කුසළ් රැස් කර ගන්න.

පිරිත් ධර්මය

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

ප්‍රථම ධර්ම දේශනයේදී, මිනිස් ලොවින් මාර්ග ඵල ලාභී වූයේ කොන්ඩඤ්ඤ උතුමා පමණි. එනමුත් එය, පංච නියාම ධර්මයන්ගේ, “ධර්ම නියාමය”ට අනුව, දස දහසක් සක්වලට එක හඬින් ශ්‍රවණය විය. දස දහසක් සක්වල, අසංඛ්‍යයක් (කෝටිය 20 වාරයක් කෝටියෙන් වැඩි කල විට ලැබෙන බිංදු 140 ක් සහිත දහමේ අඩංගු නමක් සහිත විශාලම සංඛ්‍යාව – අසංඛ්‍ය ලෙස හැඳින්වේ) පිරිසට නිවන පෑදූ, එයින් දහ අට කෝටියක් දෙව් බඹුන්ට අති උතුම් අරහත්වය ලබා දුන් ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඔබට පුරුදු වීමට පත්‍රිකාවක අඩංගු කර තිබේ. පහත සජ්ඣායනාව අසන ගමන් පත්‍රිකාව බලමින් පුහුණු වන්න.

23. Dhammacakkappavattana Suttam.mp3

අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද  තුන් සූත්‍රය හා සවිස්තරාත්මක සිංහල තේරුම් මෙතැනින් බාගත කර ගත හැක.මෙයින් මහා මංගල සූත්‍රයේ තේරුම, වටිනා භාවනාවක් වශයෙන් එම උතුමන් විසින් සකස් කොට තිබේ.

තුන් සූත්‍රය හා සවිස්තරාත්මක සිංහල තේරුම් (MP3)

මෙම පූජනීය ස්වාමීන් වහන්සේගේම ඝාම්භීර වූද, උච්චාරණය ඉතා පැහැදිලි, බලසම්පන්න පිරිත් සජ්ඣායනා  රාශියක් මෙතැනින් බාගත කර ගත හැක. භාවිතයෙන් උපරිම ඵල නෙලා ගන්න. ධර්ම දානය කර ගන්න.

Cover

බලසම්පන්න පිරිත් සජ්ඣායනා (MP3)

රතන සූත්‍රය ධර්ම පත්‍රිකා, අදාල ලිපි කියවන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

ධජග්ග සූත්‍රය ධර්ම පත්‍රිකාව. අදාල ලිපියට පිවිසෙන්න

බුද්ධ භාෂිත ධජග්ග සූත්‍රය

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
ධජග්ග සූත්‍රය (සිංහල තේරුම )

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ´´ මහණෙනි, පෙරවූදෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන්ට ( මෙසේ ) කථාකර කීවේය: ´ ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපදින්නේනම්, එකල මාගේම කොඩිය බලව් මාගේ කොඩිය බලන්නාවූ තොපට වනාහි යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

4. ´´ ´ඉදින් මාගේ කොඩිය නොබලව් නම්, ප්‍රජාපති දේව රාජයාගේ කොඩිය බලව්. ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

5. ´´ ´ඉදින් ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය නොබලන්නාහු නම්, වරුණ දෙව් රජුහුගේ කොඩිය බලව්. වරුණ දෙව් රජහුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

6. ´´ ´ඉදින් වරුණ දෙව් රජහුගේ කොඩිය නොබලව් නම් අනතුරුව ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලන තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´
7. ´´මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ප්‍රජාපති දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ වරුණ දෙව් රජහුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ඊසාන දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුදැහැගැනුමෙක් හෝ වන්නේද, ඒ බිය ආදිය දුරුවන්නේ හෝ වෙයි, දුරු නොවන්නේ හෝ වෙයි. එයට කරුණු කිම? මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රතෙම වනාහි පහනොවූ රාග ඇත්තේය. පහ නොවූ ෙවෂ ඇත්තේය, පහ නොවූ මෝහ ඇත්තේය. ( හෙතෙම ) බියවන ස්වභාව ඇත්තෙක. තැතිගන්නා ස්වභාව ඇත්තෙක, පලායන දුවන ස්වභාව ඇත්තෙක, ( එහෙයිනි. )

8. ´´මහණෙනි, මමද තොපට මෙසේ කියමි: මහණෙනි, ඉදින් වනයට ගියාවූ හෝ මිනිසුන් නොගැවසෙන තැනට ගියාවූ හෝ තොපට බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ උපදින්නේ නම් ඒ වේලායෙහි මා ම ( මෙසේ ) සිහිකරව් ´ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අරහත් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණසම්පන්න වනසේක, සුගතවන සේක, ලෝකවිදූ වන අනුත්තර පුරිසධම්මසාරථී වනසේක, දෙවි මිනිසුන්ට ශාස්තෘ වනසේක, බුද්ධ වනසේක, භාග්‍යවත් වනසේක´ ( කියායි. ) මහණෙනි, ( මෙසේ ) මා සිහි කරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´
9. ´´ඉදින් තොපි මා සිහි නොකරන්නහුනම්, අනතුරුව ධර්‍මය ( මෙසේ ) සිහිකරව්. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය යහපත්කොට දේශනා කරන ලද්දේය. ( ඒ ධර්‍මය ) තමා විසින්ම දැක්ක යුත්තේය, කල් නොයවා විපාක දෙන්නේය, ´එව බලව´ යි කීමට සුදුසුය, ( භාවනා වශයෙන් ) තම සිත්හි පැමිණවීමට ( දරා ගැනීමට ) සුදුසුය, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහිලා දැක්ක යුතුය´ ( කියායි, ) මහණෙනි ඉදින් ධර්‍මය සිහිකරන තොපට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුඩැහැගැන්මෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´
10. ´´ඉදින් තෙපි ධර්‍මය සිහි නොකරව් නම්, සඞ්ඝයා ( මෙසේ ) සිහි කරව්. ´භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම මනා පිළිවෙත්හි පිළිපන්නේය. භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම ඎජු පිළිවෙත්හි පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සත්‍ය මාර්‍ගයෙහි පි්ළිපන්නේය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සුදුසු පිළිවෙතෙහි පිළිපන්නේය. යම් මේ සතර පුරිසයුගලකෙනෙක් ඇද්ද, පුරිස පුද්ගලයෝ අට දෙනෙක් ඇද්ද, භගවත්හුගේ මේ ශ්‍රාවක සඞ්ඝයා ආහුණෙය්‍යය ( කැඳවා සිවුපසය දීමට සුදුසුය, පාහුණෙය්‍යය ( අමුතු පඬුරු පිළිගැන්වීමට සුදුසුය ), දක්ඛිනෙය්‍යය ( පරලොව අදහා දන් දෙන්නට සුදුසුය ), අඤ්ජලි කරණීයය ( දොහොත් මුදුන්දී නමස්කාරයට සුදුසුය ), සියලු ලෝකයාගේ ඉතා උතුම් පින් කෙතය´ ( යි කියායි. ) මහණෙනි, ( මෙසේ ) සඞ්ඝයා සිහිනරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´
11. ´´එයට හේතු කුමක්ද ? මහණෙනි, තථාගතවූ, අර්හත්වූ, සම්මා සම්බුද්ධයන් වහන්සේ පහවූ රාග ඇතිසේක, පහවූ මෝහ ඇතිසේක, බිය නොවන ස්වභාව ඇතිසේක. තැති නොගන්නා ස්වභාව ඇතිසේක, පලායන ස්වභාව නැතිසේක ( එහෙයිනි. ) ´´
12. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මෙසේ වදාරා සුගතවූ ශාස්තෲන් වහන්සේ නැවත එයම ( මෙසේ ) වදාළසේක.
´´මහණෙනි, වන සෙනසුනක හෝ වෘක්‍ෂමූල සෙනසුනක හෝ මිනිසුන් නොගවසෙන තැනක හෝ සම්මා සම්බුදුන් සිහි කරව්. තොපට භයක් නොවන්නේය.
´´ඉදින්, ලෝකයට ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ බුදුන් සිහි නොකරන්නහු නම්, එවිට නිවණට පමුණුවන්නාවූ, යහපත්කොට දේශනා කරන ලද්දාවූ, සද්ධර්‍මය සිහි කරව්.
´´නිවණට පමුණුවන්නාවූ, හොඳින් දේශනා කරන ලද්දාවූ, ධර්‍මය ඉදින් සිහි නොකරන්නහු නම්, එවිට පින් කෙතවූ, ඉතා උතුම්වූ සඞ්ඝයා සිහි කරව්.
´´මහණෙනි, යම්සේ බුදුන්ද, ධර්‍මයද, සඞ්ඝයාද සිහි කරන්නාවූ තොපට භයෙක් හෝ තැතිගැනීමෙක් හෝ ලොමුඩැහැගැනුමක් හෝ නොවන්නේය.´´
තෙරුවන් සරණයි…

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

අංගුලිමාල පිරිත

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

ඇනවුම් පිරිත. 
අදාල ලිපියට පිවිසෙන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

 මහා ජය මංගල ගාථා . අදාල ලිපියට පිවිසෙන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

 සීවලී  පිරිත අදාල ලිපියට පිවිසෙන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

ජය පිරිත අදාල ලිපියට පිවිසෙන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

අන්තරාය නිවාරණ පිරිත අදාල ලිපියට පිවිසෙන්න

Antharaaya Nivaarana piritha

https://www.scribd.com/embeds/260449826/content?start_page=1&view_mode=scroll&show_recommendations=true

අභිසම්භිදාන පිරිත අදාල ලිපියට පිවිසෙන්න

AbhisambhiDhaana pathrikaa

https://www.scribd.com/embeds/261038119/content?start_page=1&view_mode=scroll&show_recommendations=true

පිරිත් ධර්මයේ ආරක්ෂාවෙන් ගොඩ නැගුණ අපගේ සිංහල ජාතිය අද දිනයේ කපටි ඉස්ලාම් ව්‍යාප්තවාදයෙන් ගැලවීමටත් පිරිතම ඉවහල් වේවා! ද්‍රවිඩ ආදී පර සතුරනුත්, සසුනට එරෙහි සියළු අභ්‍යන්තර/බාහිර බලවේගත් නිවාරණය වීමට පිරිතම ඉවහල් වේවා! බොදුබල සේනා, සිංහල රාවය ජාති-සාසන මාමක සංවිධාන තව තවත් ශක්තිමත් වී කපටි පරයන්ගෙන් හෙළ බොදුනුවන් බේරා ගැනීමට තරම් බලවත් වීමටත් පිරිත ඉවහල් වේවා!

Advertisements

19 Responses to "බලසම්පන්න පිරිත් ධර්මය |"

සමහර පිරිත් පොතවල තියනවා ..පිරිතේන් කල හෑකි හාස්කම් කියලා විස්තරවගයක්.. මේ මේ කොටඉන් මේ වෑඩේ ගන්න පුලුවන් කියලා ..

හොද පොස්ට් එකක් ජයවෙවා!

මට අන්තරාය නිවාර පිරිතේ සිංහල මුද්‍රිත පිටපතක් අවශ්යි . හැකිනම් මගේ email ලිපිනයට යොමු කරන්න

bohoma pin siyalu denatama…. bohoma pin siddha wewa…..

පිරිතේ බලය පිළිබද කිසිම ප්‍රශ්නයක් නැහැ. භාග්‍යවත් බුදු රජානන් වහන්සේගේ උතුම් දේශනා වල ඒකායන අරමුණ නිවන අවබෝධයට මග පෙන්වා දීමයි.

ඔබ සියලූ දෙනාටම බොහෝම පින්.මේ භවයේම නිර්වානයම අවබෝද වේවා.

puduma sathutak hithata mama inne oman wala mama me Dharma nidanaya soyagaththe langadi eththata jeewithayata wedagath wena jeewithaya dharmaya mathama godanagagath heki hema deyakma adangu wela thiyana…. me web site eka hadapu saha pawathwagena yana siyalu denatama theruwan saranai…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 595 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
ධර්මචාරී පිරිස on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
ධර්මචාරී පිරිස on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
Ramalie on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
kalum on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
Dinuka Jayasinghe Ar… on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
Ramalie on මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය…
Amila Chathuranga (@… on මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය…
nawadakmakapelahara on සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා…
ජයන්ත චන්ද්‍රසිරි කල… on බුදු සසුනේ පිහිටක් අවැසි නම්,…
ජයන්ත චන්ද්‍රසිරි කල… on සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ…
ධර්මචාරී පිරිස on බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා…
Samantha on බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා…
බොදුනුවාගේ මුදුන්මල්… on දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින…
Niranjan Karunathila… on අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක…

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 289,073 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: