නිවන් රසය දැනෙන උතුම් ධර්ම දේශනා |
අති පූජනීය නා උයනේ අරියධම්ම මහිමිපානන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.
සූත්‍ර දේශනා
අති පූජනීය නා උයනේ අරියධම්ම මහිමිපානන් වහන්සේගේ ඝාම්භීර MP3 සූත්‍ර දේශනා එකතුවක් මෙතැනින් ලබා ගත හැක.
බුදු ගුණ දේශනා
අති පූජනීය නා උයනේ අරියධම්ම මහිමිපානන් වහන්සේගේ ඝාම්භීර, රසවත් Mp3 බුදු ගුණ දේශනා එකතුවක් මෙතැනින් ලබා ගත හැක.
ජාතක දේශනා
අති පූජනීය නා උයනේ අරියධම්ම මහිමිපානන් වහන්සේගේ ඝාම්භීර, රසවත් MP3 ජාතක දේශනා එකතුවක් මෙතැනින් ලබා ගත හැක.
භාවනා කමටහන් දේශනා
අති පූජනීය නා උයනේ අරියධම්ම මහිමිපානන් වහන්සේගේ ඝාම්භීර, රසවත් MP3 භාවනා කමටහන් දේශනා එකතුවක් මෙතැනින් ලබා ගත හැක.
අභිධර්ම දේශනා
අති පූජනීය නා උයනේ අරියධම්ම මහිමිපානන් වහන්සේගේ ඝාම්භීර, රසවත් MP3 අභිධර්ම දේශනා එකතුවක් මෙතැනින් ලබා ගත හැක.
30 Responses to "නිවන් රසය දැනෙන උතුම් ධර්ම දේශනා |"

සාදු සාදු සාදු …!!!


THANKS !!!


bohoma pin


pin sidu wewaa
sadu sadu sadu


උතුම් සද්ධර්මය බෙදා හැරීමෙන්, ශ්‍රවණය කිරීමට සැලස්වීමෙන් ඇති කරගන්නා කුසල ශක්තියෙන් සසර වසනාතුරු නිර්මල සද්ධර්මය අසන්නට ලැබීමටත්, අවභෝදය ඇති කර ගැනීමටත් පිටුවහලක්ම වේවා.. තෙරුවන් සරණයි !!!


Me uthum darma pracharaya thulin… mathu pathanna wuuu thunthara bodhiyakin ama maha niwan suwa awabodha weththwa… sahara wasanathuru niduk nirogee weththwaa !!!!!!! may triple jems bless you !!!!!!!!!!!!!!!


pin sidda wewa. mw dewal ridunu sit suwapath kara ganna wagema givte sartaka karaganna bohoms watinawa


boho watina daham karunu sahitha adawiyak boho kalakin dutimi.


[…] […]


I appreciate your dhamma dana towards promoting Pure Theravada Buddhism. theruwan saranai


Dharma Danaya Uthum Danaya , Prathi patthi pujawata kamathi ayata , oba dena me danaya , niwanatama hethu wewaaaaaaaaaaaaaaa


මෙම මහඟු පින්කමට දායකයු සියලු දෙනාටම උතුම් නිවන් සුව ලැබීමට වාසනාව ලැබේවා…..


bohoma Pin Dharma Danayata


අපට බණ පදයක් ඇසීමට සැලැස්වීමෙන් ඔබලා සියලු දෙනාටම පිං සිද්ධ වේවා.
තෙරැවන්සරණයි ……………..සනත් මහවිතාන.


මේහි ඇතැම් හඩ පට ලබාගැනිමට නොහැකි වග දන්වා සිටිමි,…ඒය බාගත කරගත නොහැක,. මේසදහා මුදල් ගෙවිමක්ද කල යුතුව ඇත,…. මේයට පිළිතුරක් ලබාදෙන්න,… ස්වමින් වහන්ස
අප ස්වාමින් වහන්ස ඔබ , මේ කරන ලද කුසලයේන් මතු නිවාණට ලගා වෙවා,..


oba wanseta saha web site eka pawathwagena yana siyalu denatama ikmanin ma chathuraya sathya awaboda wewa ..


අමිල වූ ශ්‍රී සද්ධර්මය මෙසේ නොමිලයේ බෙදා දීම, සුවසේ නිවන් අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා! සාධු! සාධු! සාධු!


අමිල වූ ශ්‍රී සද්ධර්මය මෙසේ නොමිලයේ බෙදා දීම, සුවසේ නිවන් අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා! සාධු! සාධු! සාධු!……….!!!!!!!!!!!!!
අපට බණ පදයක් ඇසීමට සැලැස්වීමෙන් ඔබලා සියලු දෙනාටම පිං සිද්ධ වේවා!!!!!!!!!!!!!!


pin siddawewa darma danayata sadu……


godak pinsiddawewa niwanata maga salasewa.


දිනෙන් දින මෙම වැඩසටහන් දියුණූ වි මෙලොව සියලුම සත්වයන්ට නිවන් අවබෝධ වෙිවා. සියලුම සත්වයන්ට මෛතේ බුදුන් දැක නිවන් දැකිමට මෙම ධර්ම ධානය හේත= වෙිවා එමගින් ඔවුන් ලබන්නා වු නිවන් සත=ට හේත=වෙන් ඔබ සියලු දේනාගේම නිවන් දැකිමෙි අරමුණ වෙිගවත් වෙිවා.


Nodana siti boho karunu me tulin awabodaya kara ganimata awasthawak
uda vema gana godakma satutue.
bodi pujawak pawathwemedi gatha kewa uthu newaradi piliwela sahita lipiyak balaporoththu weme.
Oba samata theruwan saranai …….. !


බොහෙම පිං…


Oba samata godak pin


බෞද්ධ අපගේ සිත් සතන් තුල දර්මය අවදි කර තැබීමට දරන පින්වන්තයින් හට නයගැති සිතින් අප්‍රමාන ලෙස පින් අනුමෝදන් කරමි.


බොහොම පින්. මෙවන් ක්‍රම මගින් උවත් දහම් කරුනු බෙදා හැරීම ඉතාම උතුම්ය.


Sadu Sadu Sadu Bohoma Pin

1 | පිරිසිඳු තථාගත ශ්‍රී සද්ධර්මය – MP3 දේශනා විශාල සංඛ්‍යාවක් ලෙස « ධර්ම නිධාන
ජනවාරි 2, 2011 at 12:17 පෙ.ව.
[…] අපගේ නවතම පිටුව බලන්න. […]