අභිධර්මය වර්ණ නිරූපන ලෙස |
අනන්ත විශ්වයම අතැඹුලක් සේ දැනගන්න – ලොවේ එකම ඉගැන්වීම – අභිධර්මය ඉතා රසවත් ආකාරයන්ගෙන්, වර්ණ නිරූපන ආකාරයට සකසා. මොළයේ ධාරණ ශක්තියට උපකාරී වනසේ සියළු පාඩම් රූපානුසාරයෙන් ඉදිරිපත් කිරීමට අපි නව පිටුවක් ඇරඹුවෙමු. අභිධර්මයට පමණක් නොව ශ්‍රි ලාංකික බුද්ධ සාශනයටම කණ කොකා හඬන මේ කාලයේ, සාශනයේත්, ධර්මයේත් චිර පැවැත්ම උදෙසා ඔබගේ මෙහෙය ඉටු කරන්න. ශක්ති පමණින් මෙම දුර්ලභ නිරූපන සියල්ල වර්ණ මුද්‍රණය කර පන්සලට, පිරිවෙනට, දහම් පාසලට, එක කට්ටලය බැගින්, සියල්ලන්ට පෙනෙන ස්ථානයක් තෝරා ප්‍රදර්ශනය කරවන්න. සැදැහැවත් ඔබ සමූහයක් එක්වී හෝ මෙම පුණ්‍ය කර්මය සිදු කර ගන්න. මේවා බැලීමෙන් අභිධර්මය ඉගෙනීමට උනන්දු වන සැදැහැවතුන් විසින් අපිට ශාසන ආරක්ෂාව සලසා ගැනීමට අවැසි පිරිස් බලය, ඥාන බලය ගොඩ නැගෙනු ඇත.
මාර්ගය හෙළි කර දුන් ඔබටත්, ඉගෙනගත් එම සැදැහැවතුන්ටත්, නිසැකවම, අනන්ත ලෙස ප්‍රනීත වූද, ශාන්ත වූද, ගෙවී අවසන් නොවන්නා වූද නිර්වාන ධාතුව සුවසේ ලඟා වේවි.
17 Responses to "අභිධර්මය වර්ණ නිරූපන ලෙස |"

දුර්ලභ වූ ම්නිසත්භාවය ලබා, අප වෙනුවෙන් සිදුකරන්නාවූ උදාර මෙහෙවර තව දුරටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා..


[…] අභිධර්මය වර්ණ නිරූපන ලෙස | ලස්සන වීමේ රහස – ෆේෂල් / ආහාර / ෂැම්පූ බාහිර කිසිවක් නොවේ – කුමක්ද? ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් සදහට වලකින්නෙමු […]


[…] යුතු වන්නේ, ඉහත 12, 13 පොත් වලට අමතරව අපගේ රූපමය නිරූපන උපකාරයත් ගන්නේ නම්, එම ඉංජිනේරු […]


Theruwan Saranai , boho pin ethi katayuththaki!


ෙම් මහගු පිංකමට ස්තුතියි


buduhamuduruwo 6 y k dushkarak kriyakarala.maha karunawen apita laba deepu dharmaya raka ganda one.eka ape yuthukamk.


[…] අභිධර්මය වර්ණ නිරූපන ලෙස | […]


නියමයි; ! ඔයා අතීදක්ෂයි තව අලුත් නිර්මාන කරන්න ශක්තිය ලැබේවා.!!!


[…] අභිධර්මය වර්ණ නිරූපන ලෙස | […]


[…] අභිධර්මය වර්ණ නිරූපන ලෙස | […]


[…] අභිධර්මය වර්ණ නිරූපන ලෙස | […]


[…] අභිධර්මය වර්ණ නිරූපන ලෙස | […]


[…] අභිධර්මය වර්ණ නිරූපන ලෙස | […]


[…] නැතිව, විවිධ වර්ග කිරීම් සියල්ල සහිතව අභිධර්ම පාඩම් නිරූපන වල පළමු පිටුවේ දැක්වේ. පරම පූජණීය […]


[…] අභිධර්මය වර්ණ නිරූපන ලෙස | […]


sadu sadu sadu

1 | අනන්ත විශ්වයම අතැඹුලක් සේ දැනගන්න – ලොවේ එකම ඉගැන්වීම – අභිධර්මය « ධර්ම නිධාන
පෙබරවාරි 14, 2011 at 12:42 පෙ.ව.
[…] අභිධර්මය වර්ණ නිරූපන ලෙස | ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් සදහට වලකින්නෙමු […]